Biyakarui Me Sasara

20/08/2017

නමෝ බුද්ධාය!

ලොව පවතින අධිවේගි තාක්‍ෂණික දියුනුව හමුවේ ගුණධර්මයගෙන් පිරිහියන වත්මන් සමාජයට, සසරෙහි බියකරු බව වටහා ගෙන දහමට යොමුවිම සදහා උපකාර කරනුවස්, ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිංහල සහ ඉංග්‍රිසි භාෂාවන්ට හඩකැවු බියකරුය මේ සසර ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය පසුගියදා සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් සිඩ්නි නුවරදී ප්‍රදර්ශණය කරන්නට යෙදුණී.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 190, Error validating access token: The session has been invalidated because the user changed their password or Facebook has changed the session for security reasons.