Bodhin Wahanse Wadama Karaweema & Vandanawa

April 17, 2018

නමෝ බුද්ධාය!

ජීවමාන බුදුරජුන් වැනි වූ උතුම් බෝධීන් වහන්සේ නමක් සිඩ්නි මහමෙව්නා භාවනා අසපුවට වැඩම කරවීමේ පුණ්‍ය මහෝත්සවය සහ අසිරිමත් බෝධි වන්දනාව සැදැහැවතුන්ගේ සාදුකාර මධ්‍යයේ 2018-04-15 වන දින පවත්වන්නට යෙදුනි. ඒ උතුම් පුණ්‍ය කර්මය සදහා නන් අයුරින් දායකත්වය දැක්වූ, දැක බලා සතුටින් අනුමෝදන්වූ සියලු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්්‍යය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදාවේවා!