නමෝ බුද්ධාය! ලොව පවතින අධිවේගි තාක්‍ෂණික දියුනුව හමුවේ ගුණධර්මයගෙන් පිරිහියන වත්මන් සමාජයට, සසරෙහි බියකරු බව වටහා ගෙන දහමට යොමුවිම සදහා උපකාර කරනුවස්, ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිංහල සහ ඉංග්‍රිසි භාෂාවන්ට හඩකැවු බියකරුය මේ සසර ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය පසුගියදා සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවේ මූලිකත්වයෙන් සිඩ්නි නුවරදී ප්‍රදර්ශණය කරන්නට යෙදුණී.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed