Asirimath Vesak Celebration 2017
නමෝ බුද්ධාය!
නුවණැති දෙව් මිනිසුන් ආදර ගෞරවයෙන් සරණ ගිය තුන්ලොවටම එකම පිළිසරණ වූ ලොවෙහි ඇති අවිදු අඳුර දුරැලූ අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු වස් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි මහමෙව්නාව භාවනා අසපුව මඟින් මුනි සිරිපා කමල් අභියස සිදුකරන්නට යෙදුනු අසිරිමත් වෙසක් මංගල්‍ය (ශ්‍රී බු.ව 2561) පූජෝපහාරයන් පින් කැමති සියල්ලෝම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
