Sadaham Yathra 2nd Dhamma program 2016

නමෝ බුද්ධාය! ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු නිමල ධර්මය ඒ අයුරින් සරල සිංහලෙන් දෙව් මිනිසුන් හට නැවත විවර කර දුන්, මේ යුගයේ අප සියලු දෙනාගේ පිනට පහල වී වදාල කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තම පරම පුජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද පිංවත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් පිහිටුවන ලද සිඩ්නි මහමෙව්නාව භාවනා අසපුවට, 2016 නොවැම්බර් මස 15 වැනි දින පිංවත් ලොකු ස්වාමින් වහන්සේ … Continue reading Sadaham Yathra 2nd Dhamma program 2016